ගොඩක් කට්ටිය ක්‍රියෙටින් ගත්තට හරියටම ගන්න ඕනෙ කොහොමද කියල දන්නෙ නෑ. ඉතින් සුපිරි ක්‍රියෙටින් පානයක් හදාගන්නෙ කොහොමද කියලයි මම අද කස්ටියට කියල දෙන්න යන්නෙ.
අවශ්‍ය ද්‍රව්‍ය
1.Dymatize Micronized ක්‍රියෙටින් ග්‍රෑම් තේ හැදි 1
2.දෙහි හෝ දොඩම් යුෂ හැර ඕනෑම පලතුරු යුෂ කෝප්පයක්
3.සීනි තේ හැදි 1 හො ග්ලුකොස් තේ හැදි එකක්
4.ලා රස්නෙ වතුර වීදුරු එකක්
සාදාගන්නා අයුරු
ඉස්සල්ලම වතුර ටික බ්ලෙන්ඩර් එකට දාලා එකටම ක්‍රියෙටින් ටිකත් දාල හොදට විනාඩි 10ක් විතර බ්ලෙන්ඩ් කරන්න. එතකොට ඔයාලට පෙනෙයි ක්‍රියෙටින් ටික ටික දියවෙනව ඊට පස්සෙ ජූස් ටිකයි සීනි ටිකයි එකතු කරල බ්ලෙන්ඩ් කරන්න විනාඩි 5ක් විතර. ඔන්න කට්ටියගෙ Creatin shake එක රෙඩී. දැන් කට්ටියට පුලුවන් එක්කො මේක සෙල්ලම් කරන්න කලින් විනාඩි විස්සකට කලින් අරගන්න නැත්තම් සෙල්ලම් කරල ඉවර උන ගමන් ගන්න. නැත්තම් දෙපාරම ගත්තත් අවුලක් නෑ. එහෙම අපි කැපුනා. Like එකක් Comment එකක් දාගෙනම යන්න.
Body-Engineers Sri Lanka