මොනාද මෙ fat burners කියන්නෙ

මොනාද මෙ fat burners කියන්නෙ කෙටියෙන්ම කියනව නම් සිරුරෙ අනවශ්‍ය මේදය අයින් කරන්න තියන supplement තමා මේව.

මේව හුගක් පරිස්සමින් ගන්න ඔනෙ සප්ලිම්න්ට් වර්ගයක් මොකද සමහර විශේෂ  සෑහෙන්න දරුනුයි. උදාහරනයකට කියනවන්ම් usp lab කියන brand එකෙන් ගහපු oxielite කියන සප්ලිමන්ට් එක use කරපු 22කට hepatitis හැදුන 4 දෙනෙක්ට අක්මා බද්ධ කරන සැත්කම් කරන්න උනා ඒ වගේම 2ක් මැරුනා. මේකත් ඔලුවෙ තියාගෙන මේව පාවිච්චිකරන්න ඕනෙ. මේ fat burners වල තියන ප්‍රධානම සංඝටකය ඇවිල්ල caffein anhydrous කියන එක. මේක simulant,thermogenic සහ mind focus compound එකක්. ඒකියන්නෙ උත්තෙජනය කරන දාඩිය දාන එක වැඩි කරන මනසේ අවධානය වැඩි කරන මූල ද්‍රව්‍යක්.

මේව සාමන්‍යෙන් වැඩි පුර සිරුරට ගන්නෙක භයානකයි.කොහොම උනත් සාමාන්‍ය ප්‍රමානයට ගත්තම අවුලක් වෙන්නෙ නෑ. අනිත් එක ඇවිල්ල yohombie කියන එක. මේක ස්නායු පද්ධතිය උත්තේජනය කරන මූලද්‍රව්‍යක්. බොහෝ වෙලාවට මේව තම වැඩියෙන් තියෙන්නෙ. මේවගෙන් මේදය අඩුකරන්නෙ ඔයා ක්‍රීඩා කරන වෙලාවට පරිව්‍තිය ක්‍රියා වල වේගය වැඩි කරන එක. එතකොට මේදය දහනය වෙන වේගය වැඩි.වෙනව.මෙදය දහනය කරන supplement 3 වර්ගයකට බෙදන්න පුලුවන්.
1.මම කලින් කිව්ව fat burners 
2.L-CARTANITE 
3.GREEN TEA EXTRACT
දැන් බලමු මොනාද මෙ cartanite කියන්නෙ කියල මෙව සාමන්‍ය fat burners වලට වඩා හොදයි කියල කියල කියනව.මොකද කිව්වොත් මේවගෙන් කරන්නෙ සිරුරෙ තියන මේදය ශක්තිය බවට පත් කරන එක. මේකෙ තව හොදක් තමයි simulant නැති එක. ඒකියන්නෙ උත්තේජිත ද්‍රව්‍ය නැති එක. 

අනික green tea extract මේකෙන් වෙන්නෙ ඔයා නිදාගෙන ඉන්නකොට සිරුරෙ මේදය දහනය වෙන එක හැම දේකටම වඩා හොද මේක කියල තමයි කස්‍ටිය කියන්නෙ එහෙනම් මෙක තමා fat burners ගැන කියන්න තියෙන්නෙ. ප්‍රධානම දේ ඇවිල්ල මේව මැජික් පෙති නෙමෙ මොන මගුල ගැහුවත් වැඩක් නැ කැපවීම කියන එක නැත්තන්.ඒක නිසා හොද අහාර පාලනයක් ඒ වගේම කැපවීමක් හොද නින්දක් අනිව ඕනෙ. එවත් මතකෙ තියාගන්න. අපි ගියා එහෙන්ම්.

Body-Engineers Sri Lanka