මේ ලිපියෙන් අපි කතා කරන්නේ quat එක ගහද්දි කට්ටිය කරන පොදු වැරදි කීපයක් ගැන. එහෙනම් පොස්ට් එකට බහිමු. කට්ටිය දන්නවනෙ squat එකට් කොච්චර වැදගත් ද කියල ඒවගෙමයි කට්ටියසෙල්ලම් කරන්නෙ නැත්තෙත් ඒකම තමා. මේ squat එක සෙල්ලම් කරද්දි කට්ටිය කරන පොදු වැරදි කීපයක් ගැන තමා මම කතා කරන්න හදන්නෙ
1.මෙක පලවෙනි වැරැද්ද කට්ටිය Squat එක ගහද්දි දනිස් දෙක ඉස්සරහට යන එක වැඩි වෙන එක්.
මෙකෙ තෙරුම squat එක ගහද්දි දනිස් දෙක යම් ප්‍රමානයකට වඩා ඉස්සරහට යන්න හොද නෑ. මේක ඇත්තටම හොද නැත්තෙ joint වලට. කෝමද අපි මේ සීමාව හොයා ගන්නෙ? හරි ලේසි. Squat එක ගහන්න bar එක උරහිසට ගත්තම හිතේ මවගන්න සපත්තුවෙ ඉස්සරහ කෙලවරින් හරි කෙලින් උඩට එන ඉරක් ගැන. ඔන්න ඔය ඉර පනින්න තමා හොද නැත්තෙ.
තව කට්ටිය weel උඩ හිටගෙන squat ගහනවනම් එකත් හොද නෑ මොකද ඒකෙන් දනිස් තව ඉස්සරහට එනවා.
2.squat එක ගහද්දි පහලට යන සීමාව.
මෙකත් හුගක් වැදගත් හරියට squat එක ගහ්ද්දි අංශක 90 ක් වෙන්න වත් පහල යන්න ඔනෙ. මොකද එහෙම උනාම තමයි සම්පූර්න leg muscle complex එකම වැඩ කරන්නෙ. squat එක ගහද්දි පහල යන සීමාව ඔයාගෙ අඩුයි ද ? එහෙනම් ලොකු progress එකක් බලාපොරොත්තු වෙන්න එපා. අනික කට්ටිය දැකල ඇති සමහර අයියල පට්ට බරක් දාල අංශක 3ක් විතර නැමෙනව. මෙලෝ වැඩක් නෑ කියල තමා කියන්න තියෙන්නෙ.
3.කොන්ද තියන්න ඔන විදිය.
මේකෙන් කියන්නෙ කොන්ද කෝමද තියෙන්නෙ කියල හරියට කොන්ද දුන්න්ක් වගේ තියන photo එක පේනවද?
පට්ට වැරදි මේ විදිය.කොන්දට බඩු සෙට් වෙනව මේම සෙල්ලම් කලොත්.කොන්ද තියෙන්න් ඔනෙ අතුලට වක්‍රාකරව නැමිල. හරියට පොඩි කදු දෙකක් අතර බෑවුම වගේ.ලමයි හොදට මතක තියාගන්න අපි සෙල්ලම් කරන්නෙ කකුල් වලට කොන්දට නෙමෙ.
4.ඔලුව තියාගන්න ඔනෙ විදිය.
ලස්සන අක්ක කෙනෙක් අහස දිහාබලාගෙන squat එක ගහන photoඑක පේනවද ඒක වැරදි හොදේ.
කට්ටිය කියනව උඩ බලාගෙන ගහන්න. බිම බලාගෙන ගහන්න. එහෙම නෙමෙ. කන්නාඩිය ඉස්සරහට ගිහින් weight එක උරහිසට ගත්තම මූන කන්නඩියෙන් පේන්න කෙලින් තියාගන්න. ඔක තමා හරි විදිය.
මොකද කොන්ද වගේම පිට කොන්දත් නියමාකාරයෙන් තියන එක අනිවාරයයි.
5.හුස්ම ගැනීම.
හුස්ම ගැනීම අනිවාර්යෙන් හරියට කරන්න ඔනෙ හැම excersice එකදිම වගේ.මේකෙත් ඒවගේම තමා මෙකෙත්.කොමද හරියට හුස්ම ගන්නෙ මෙන්න මෙහෙමයි අපි weight එක අරන් පහල යනකොට හුස්ම හිරකරන් ඉන්න ඔනෙ.එවගෙමයි අයෙ උඩ top movement එකට ආවාම හුස්ම පිට කරන්න මෙක කරන එකෙ වටිනාකම වෙන්නෙ ශක්තිය වැඩි කරනව.ඒවගේම කොන්දට දෙන ප්‍රෙශර් එකත් අඩු කරනව.
Body-Engineers Sri Lanka