
කොහොමද ඉතින් අද කට්ටියට කියල දෙන්න යන්නෙ අපි ගන්න සප්ලිමන්ට් වල චොක්ලට් ෆ්ලෙවර් එකෙ ඌශ්න බව අඩු කරල ඊටත් වඩා හොද විදියකට හදාගන්න හැටි.
චොක්ලට් ෆ්ලෙව්ර් එක ඇත්තටම ඇගට ඌශ්නයි තම බඩ වේලන එක එක නිසා වෙන්න පුලුවන්.
හරි එහෙන්ම් පොස්ට් එකට බහිමු..
අවශ්‍ය ද්‍රව්‍ය....
ආනමාලු ඇවරියක්
ඔන්න ඔච්චරයි අවශ්‍ය.
කරන්න ඔනෙ ඉස්සල්ලම ආනමාලු කෙසෙල් ටික ලෙලි ගහල පෙති පෙති කපා ගන්න.
ඊට පස්සෙ පිරිසිදු ශොපින් බෑග් එකක දාල ice වගෙ ගල් වෙන්න ෆ්‍රිජ් එකට දාන්න.
ඊට පස්සෙ කරන්න ඕනෙ බ්ලෙන්ඩෙර් එකට වතුර දාල චොක්ලට් ෆ්ලෙවර් වේ එක හරි ගේනර් එක හරි දාන්න.
බ්ලෙන්ඩ් කරන්න විනාඩි පහක් විතර.
ඊට පස්සෙ අර ගල් වෙච්ච ආනමාලු පෙති 4-5 ඔකට දාල අයෙ විනාඩි 5ක් විතර හොදට බ්ලෙන්ඩ් කරන්න.
දැන් සුපිරි ශෙක් එකක් හැදිල ඉවරයි ලොවෙත් බඩ වෙලන්නෙ නම් නෑ.
අනිත් එක පෝෂනයෙනුත් අනූනයි. එහෙන්ම ළමයි අපි ගියා...සුබ රාත්‍රියක්
Body-Engineers Sri Lanka





