කොහොමද යාළුවනේ... අද මම මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. මේ පොස්ට් එකෙන් පොඩි හැදින්වීමක් විතරයි කරන්නෙ.
Supplement එකක් කියන එකට දෙන්න පුලුවන් සරලම හැදින්වීම තමයි "Supplement යනු අතිරෙක ආහාරමය ද්‍රව්‍යක්,සුලබවම ක්‍රීඩකයින් හා කායවර්ධන ශිල්පීන් විසින් යොදා ගනු ලබන" ඔක තමයි දෙන්න පුලුවන් සරලතම අර්ථ දැක්වීම.
අපේ රටේ බහුලවම බාවිතා වෙන්නෙ Fat Burners, Whey Protein, Creatine, Pre-Workout, Amino tablets, Mass gainers වගෙ එවා. මෙවගෙ සමහර එවගෙ අතුරු ආබාධ තියන නිසා පරිස්සම් වෙන්න ඔනෙ ගනිද්දි..
1.Fat Burners
මෙක බාවිතා කරන්නෙ සිරුරේ අනවශ්‍ය මේදය අයින් කරන්න.. මෙවගෙ හුගක් වෙලාවට තියෙන්නෙ caffeine..fat burners මගින් මූලිකවම කරන්නෙ සිරුරේ පරිවෘත්තිය ක්‍රියා වල වේගය වැඩි කරන එක. මෙවගෙ තියන side effects ගතතොත් රුධිර පීඩනය වැඩි වෙන එක තමා..
2.Whey Protein
අතුරු අබාධ අඩුම Supplement එක විඩියට මේක කියන්න පුලුවන් මේක යොදා ගන්නෙ සිරුරෙ Muscles වල ප්‍රමානය වැඩි කරගන්න. Fat Burners විඩියට මෙව පාවිච්චි කරන්නත් පුලුවන්
අදික ලෙස වෙ ප්‍රොටීන් ගත්තොත් අක්මාවට හානි වෙන්න පුලුවන්..
3.Creatine
දැනට තියන හොඳම supplement එකක්.. මෙක muscle size එක වැඩි කරන්න වගේම ශක්තිය වර්ධනය කරගන්නත් උපකාරී වෙනව.. ක්‍රියෙටින් ගන්න අය හොදට මතක තියාගන්න ඔනෙ වැඩියෙන් වතුර බොන්න. මොකද නැත්තම් වකුගඩු ආබාධ එන්න පුලුවන්. අනික ක්‍රියෙටින් වතුරෙ දියවෙනව. එකත් මතක තියාගන්න
4.Pre-workout
මේකත් අපේ රටේ ගොඩක් ජනප්‍රිය දෙයක්. සෙල්ලම් කරන්න කලින් මේක ගත්තම අයෙ යකඩ කන්න පුලුවන්. මෙවගෙ සමහර එවා ගොඩක් භයානකයි (Jack 3D වගේ එවා) තමන්ට හරියන එක තමන් තෝරගන්න ඕනෙ..
5.Amino Tablets
මේව තමයි සිරුරෙ Muscles වල Building Blocks.. එකියන්නෙ මෙව muscles වල recovery වලට වගේම වර්ධනයටත් උපකාරි වෙනව. මේව වෙ ප්‍රොටීන් ගන්න අයට ඒ පිටි එකෙන් ලැබෙනව. නැත්තම් tablets ගන්න ඔනේ.. මෙකත් fat burners විදියට බාවිතා කරන්න පුලුවන්
6.Mass Gainers
මේක සිරුරෙ බර ප්‍රමානය වැඩි කරගන්න බාවිතා කරන එකක්.. මේකෙ වැඩිපුර තියෙන්නෙ කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රොටීන්. මේකෙ තියන අවුල තමයි පිටි එක ගහල ඉවර වෙච්ච හැටියෙ ඇග බහින එක.
මොක ගැහුවත් සෙල්ලම් නම් අනිවා කරන්න ඕනෙ
Body-Engineers Sri Lanka