
1.හුගක් අය හිතනව සප්ලිමන්ට් එකක් පාවිච්චි කරනකොට නිකන්ම ඇග එනව කියල.
ඇත්තටම එක වැරදි මතයක් මම හැම වෙලේම කියනව වගේ සප්ලිමන්ට් එකකින් කරන්නෙ උදව් කිරීමක් විතර එක මත යැපෙන්න උත්සහ කරන්න එපා.
2.සප්ලිමන්ට් නිතරම ගන්න එපා..
අපේ සමහර අයියල ඉන්නව සප්ලිමන්ට් නැතුව සෙල්ලම් කරන්න බෑ.අඩුම තරමෙ ඇමයිනො පෙත්තක් හරි ඔනේ.සාමන්‍යෙන් දිගින් දිගටම සප්ලිමන්ට් බාවිතා කිරීම සෞඛ්‍යට හිතකර නෑ.එක නිසා එක සප්ලිමන්ට් එකක් පාවිච්චි කරාට පස්සෙ ඒලග එකට යන්න කලින් මාසයක් වත් සාමන්‍ය විදිය්ට සෙල්ලම් කරන්න.
3.එකම සප්ලිමන්ට් එක දිගින් දිගටම බාවිතා කරන්න එපා..
උදාහරනයකින් පැහැදිලි කරල දෙන්නම්..කෙට්ටු කෙනෙක් ඇනබොලික් එකක් ගැහුව කියල හිතන්න..හොද රිසල්ට් එකක් ආවට පස්සෙ එයා ඒක ඉවර උනාමත් අයෙත් ඇනබොලික් එකක්ම ගන්නව නම් එක නැවත් වැඩ කිරීමෙ ප්‍රවනතාව අඩුයි.මොකද එක සිරුරට හුරු වෙලා ඉවරයි.ඊලග පාර එයා cell tech එකකට වගේ යනව නම් හුගක් හොද ප්‍රතිපල ගන්න පුලුවන්..
4.කෑම අත අරින්න එපා..
හුගක් කට්ටිය කරන තව වැරද්ද්ක් මේක සප්ලිමන්ට් ගත්තම ඔක්කොම හරි කියල හිතන්න එපා..මොකද අපි හිතනවට වඩා ලොකු දෙයක් කෑමෙන් කරන්න පුලුවන්..හුගක් කෙට්ටු කෙනෙක් නම් අනිවා සප්ලිමන්ට් එකත් එක්ක දවසට වේල් 5-6 ක් වත් යන්න ඔනේ.
5.සප්ලිමන්ට් නිවැරදිව තොර ගන්න.
ජිම් එකේ අයිය කිව්ව පලියටවත් මාස්ටර් කිව්ව පලියටවත් සප්ලිමන්ට් ගන්න එපා..පුලුවන් තරම් හොයල බලල ඔයාට හරියටම ගැලපෙන් සප්ලිමන්ට් එක තෝරගන්න.
පේජ් එකට සහෝ කෙනෙක් එවල තිබ්බ ප්‍රශ්නෙකින් පොස්ට් එක ඉවර කරන්නම්..
"මොකද්ද අයියෙ ලොකෙ තියන හොදම සප්ලිමන්ට් එක???"
ක්‍රියෙටින් මොනෝහයිඩ්‍රෙට් ඕක තමා ලොකේ තියන හොදම සප්ලිමන්ට් එක..
එහෙන්ම් අපි ගියා කට්ටිය එවල තියන ප්‍රශ්න ඔක්කොටම මම පුලුපුලුවන් විදියට රිප්ලයි කරන්නම්..
කට්ටියටම සුබ රැයක්
Body-Engineers Sri Lanka





