ඔන්න හිතන්නකො අපි supplement shop එකකට යනව කියල එත් හුගක් කට්ටිය යන්නෙ හරි අරමුනක් නැතුව අන්තිමට කඩේ අයියා දෙන දේ අරන් එනව. අපි මේ ක්‍රමය වෙනස් කරමු. ඉස්සල්ලම ඔයා තෙරුම් අන්න ඔනෙ ඇයි අපි supplement එකකට යන්නෙ කියල..
ඔයාට හොදට කෑම ටික වැටෙනව නම් දවසට පැය 8ක් විතර නිදා ගන්න පුලුවන් නම් ගොඩක් ලොකුවට supplement ගැන හිතන්න යන්න එපා. අපි හිතමුකො ඔයා මොකක් හරි ක්‍රීඩාවක නිරත වෙන කෙනෙක් කියල එහෙනම් ඔයා ඉස්සල්ලම හිතන්න ඔනෙ මොකද්ද supplement එකක් අරගෙන ඔයා බලා පොරොත්තු වෙන්නෙ කියල. ගොඩක් අයට ඔනෙ සිරුරෙ ශක්තිය සහ ප්‍රමානය වර්ධනය කරාගන්න. ඔක්කොටම කලින් කියන්න ඔනෙ ලංකාව හැම දේකටම හොර නම ගෑවිච්ච් රටක් නෙ මෙකත් ඒවගෙ තමයි. දැන් ලංකාවේ තියෙන්නෙ dubai supplement.. dubai supplement කියන්නෙ මේලෝම වැඩකට නැති ජරාවක්. ඕව ඒරට වලින් ගන්න කොට ගාන හුගක් අඩුයි.. මොකද ඒව original usa නෙමෙ නිසා එක නිසා supplement එකක් ගන්න කොට හොදට හොයල බලන්න මොකද ඔව පොඩි ගනනුත් නෙමෙ නෙ.
හරි ඒව අතිරේක දේවල්.. හරි අපි ඉස්සල්ලම බලමු ශක්තිය වර්ධනය කරගන්න ඔන කෙනෙක් ට මොනාද හොද එව කියල.. අනිවා ක්‍රියෙටින් තමා පුතා.. හැබැයි සහෝදර වරුනි මේකෙන් ශක්තිය වර්ධනය වෙන්න ටිකක් කල් යන්ව මේකෙ ලෝඩ් කරන්න ඔනෙ කියල කතාවක් තියන්ව.. එක දැන් කරන්න කරන්න එපා කියන්නව මොකද වකුගඩු වලට හොද නැති නිසා. අනික තමයි ක්‍රියෙටින් ගන්න ඔන විදිය තේ හැන්දෙන් 1 සෙල්ලම් කරන්න කලින් ගන්න ඊට පස්සෙ සෙල්ලම් කරල ඉවර වෙච්ච ගමන් තව හැන්දෙන් එකක් (ඒ කියන්නෙ ග්‍රෑම් 5ක් ) ගත්තනම් හරි දැන් බලමු ක්‍රියෙටින් හදාගන්න විදිය මේක වතුරෙ දියවෙනව..ලා රස්නෙ වතුර ටිකක් එක්ක කවලම් කරනන ටික වෙලාවකින් දියවෙනව. මේක බොද්දි අනිව ෆෘට් ජූස් එකක් එක්ක හරි ග්ලුකෝස් එක්ක හරි ගන්න හැබැයි දොඩම් යුශ ගන්න එපා. ජූස් එකක් එක්ක ගන්න කිව්වෙ එතකොට ක්‍රියෙටින් සිරුරට අවශෝෂණය වෙනව වැඩී. දොඩම් යුශ ගන්න එපා කිව්වෙ ඒකෙන් ක්‍රියෙටින් වල සම්පූර්න ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ නැ..
දැන් කතාකරමු වේ ප්‍රොටීන් ගැන මොනාද මේ වේ ප්‍රොටීන් ? ඒ කියන්නෙ සාමාන්‍යෙන් ප්‍රොටින් අපෙ ඇගට අවශෝශනය කරගන්න අපහසුයි ඒවගෙම අපි ගන්න ප්‍රොටීන් වලින් ගොඩක් සිරුරට අවශෝශනය වෙන්නෙ නැ.. වේ ප්‍රොටීන් හදල තියෙන්නෙ මේ අසිරුතාව මග හරව ගන්න තමයි.
වේ ප්‍රොටින් හදන්නෙ යොගට් හදල ඉතිරි අවශේශයෙන්..මේව ගැන ගොඩක් වැරදි මත තියනව මෙවට හෝමෝන එහෙම ඇතුලත් කරන්නව කියල එක පට්ට පල් බොරු මොකද හෝමොන වර්ග එහෙම දෙන්නෙ නැ..වේ ප්‍රොටින් හුගක් වැඩි දියුනු කරල තියනව දැන් එව තමයි ඔය හයිඩ්‍රො වෙ සහ අයිසො වෙ කියන්නෙ(hydro whey & iso whey ) හුගක් වෙලාවට වෙලදපොලේ තියන වෙ ප්‍රොටින් මේව වල එකතුවක්. මේවගෙ තියන වෙනස තමයි මේව සාමන්‍යය වේ ප්‍රොටින් ව්ලට වඩා ගොඩක් ඉක්මනට අවශොශනය වෙනව. සාමාන්‍යෙන් අපි නම් කියන්නෙ වෙ බොන්න නෙමෙ කන්න ඔනෙ කියල ඒතරම් bodybuilding කරන අයට මේක අත්‍යාවශයයි.
මේකෙන් වෙන්නෙ ඔයාල සෙලල්ම් කරද්දි තුවාල වුන පටක අලුත් වැඩියා කරන්නෙ මේවගෙන් තමයි.. එතකොට තමයි ඔන්න සයිස් වෙනව කියන්නෙ හැබැයි මේකෙන් එක පාර පිටි මුට්ටිය වගේ මහත් වෙන්නෙ නෑ වේ ප්‍රොටින් වලින් කරන්නෙ lean muscle එක සයිස් කරන එක. තේරුම තමයි තනිකර මාංශ පේශි විතරක් වර්ධනය කරනව කියන එක..මෙක පාවිච්චි කරන්න ඔනෙ උදේ නැගිට්ට ගමන් හිස් බඩ එක scoop එකක් අනිත් එක සෙල්ලම් කරල ඉවර වෙච්චගමන්. හරි තව ප්‍රොටින් වර්ගයක් තමයි කේසීන් කියන්නෙ.(casein) මේක නම් සමහර අය දන්නෙ නැතුව ඇති. මේක slow digesting protien එකක් ඒකියන්නෙ සිරුරට සෙමින් අවශොශනය කරන ප්‍රොටින් එකක්. මේක ගන්න කියන්නෙ නිදාගන්න කලින් එතකොට වෙන්නෙ ඔයා නිදාගන්න ටයිම් එකේ මේක හෙමින් අවශෝශනය වෙමින් ඔයාගෙ තුවාල උන පටක අලුත් වැඩියා කරනව.. මේකත් ටිකක් ගනන්. හැබැයි ගොඩක් අය මෙහෙම කියනද කේසින් දීල හදන ඇගවල් බහින්නෙ නැ කියල. මේකෙ යම්කිසි සත්‍ය තාවයක් නැතුවමත් නෙමෙ කොමහරි වේ එකකුයි කේසින් එකකුයි යන්න පුලුවන් නම් ගොඩාක් හොදයි කියල තමයි කියන්න තියෙන්නෙ. එහෙනම් අපි ගියා..
Body-Engineers Sri Lanka