මොනාද මෙ AMINO පෙති? ජිම් යන අයට ඉතා වැදගත්
මොනාද AMINO අම්ල කියන්නෙ කියල ඉස්ස්ලම බලමු නේද..
ඇමයිනො අම්ල කියන්නෙ මාංශපෙශිවල BUILDING BOX කිව්වොත් හරියටම හරි.ඒකියන්නෙ මාංශපෙශි හැදිල තියෙන්නෙ මෙන්නෙ මෙ කියන AMINO අම්ල වලින්.තවත් විදියකින් කියනවන්ම් ප්‍රොටීන් හැදිල තියන ප්‍රාතමිකය තමයි මෙක.සාමන්‍යෙන් අපි ගන්න මස් කිරි බිත්තර වගෙ ඔනම ප්‍රොටීන් තියන කෑමක් බඩේදි AMINOඅම්ල වලට කැඩිල තමා සිරුරට උරාගන්නෙ. සාමන්‍යෙන් අපිට AMINO අම්ල කොටස් දෙක්කට වෙන් කරන්න පුලුවන්
1.අත්‍යාවශ්‍ය AMINO අම්ල
2.අත්‍යාවශ්‍ය නොවන AMINO අම්ල කියල .
මෙතනින් හුගක්ම වැදගත් වෙන්නෙ අත්‍යාවශ්‍ය ඇමයිනො අම්ල තමා. සාමාන්‍යෙන් කායවර්ධනය හරි රගර් හරි ඕන ක්‍රිඩාවක් කරන කෙනෙක්ට AMINO SUPPLEMENT ගන්න කියල දොස්තර වරු නිර්දෙශ කරනව. මොකද මේවගෙන් සිරුරට ලැබෙන ප්‍රයෝජන අතිමහත්. උදාහරනයක් විදියට කිව්වොත් ඇමයිනො අම්ල ගන්න ක්‍රීඩකයෙක්ට හුගක් වෙල සෙල්ලම් කරන්න පුලුවන් එ කියන්නෙ MUSCLES වලට අමාරුවකින් තොරව දිගුවේලාවක් ක්‍රීඩා කිරීමෙ හැකියාව මෙයාලට තියනව. අපි දැන් බලමු ඇමයිනො අම්ල වල තියන ප්‍රයෝජන මොනාද කියල.
1.සෙල්ලම් කිරිමෙන් පසු MUSCLE RECOVERY වීම ඉක්මන් කිරීම.
2.සෙල්ලම් කිරිමෙන් පසු සිරුරට දැනෙන තෙහෙට්ටු ගතිය අඩු කිරීම
3.ප්‍රෝටීන් සංස්ලේශනය වැඩි කිරීම
4.මාංශ්පෙශි වල වර්ධනය වැඩි කිරීම
5.ටෙස්ටෙස්ටොරොන් හා වර්ධක හෝමෝන වල ශ්‍රාවය වැඩි කිරීම මගින් මාංශ පේශි වර්ධනය.
6.කෙන්ඩා පෙරලීම අවම කිරීම
7.සිරුරෙ ශක්තිය වර්ධනය.
ඔන්න ඔයවගෙ දේවල් උඩින්ම තියනව. ඉතින් මෙක ඇත්තටම පිටරටවල් වල සලකන්නෙ කායවර්ධනයෙ දෙවි කෙනෙක් විදියට.
අපේ ලංකාවෙ තියන ප්‍රශ්නයක් වෙන්නෙ මේවගෙ හොද එවා හුගක් අය පාවිච්චි කරන්නෙ නෑ. අනිත් දේ ලංකාවෙ ORIGINAL එව හරි අඩුයි. ඔයාලට මේක ප්‍රතිපල ටෙස්ට් එකක් මගින් බලාගන්න පුලුවන්. එක දවසක් SQUAT එක ගහන්න නිකන් 20 සෙට් 3ක් කිසි SUPPLEMENT එකක් පාවිච්චි නොකර. අනිත් දවසෙ එවගේම SQUAT එක ගහන්න AMINO පෙති 8ක් විතර කාල. ඔයාලට ලොකු වෙනසක් තේරෙයි. අනිත් දේ තමයි මේවගෙ SIDE EFFECTS නෑ හොදේ. එහෙනම් ප්‍රශන කොමෙන්ට් එකකින් දාන්න. අපි ගියා සුබ දවසක් කිව්ව හැමෝටම.
Body-Engineers Sri Lanka