ආයුබෝවන් කිව්ව වැඩි බයිල නැතුව කෙලින්ම පොස්ට් එකට එමු නෙද මේක හුගක් අයට තියන ප්‍රශ්නයක්.මොකද්ද මේදෙක අතර තියන වෙනස.
මෙන්න මෙකයි සහෝල මේකෙ තියන වෙනස. සාමාන්‍යෙන් වේ ප්‍රොටීන් කියන්නෙ ඉක්මනට මහත් වෙන්න පාවිච්චි කරන්න්න පුලුවන් එකක් නෙමෙ අනික ඇග මහත් කරනවට අමතරව වේ ප්‍රොටීන් වලින් තව ගොඩක් කාර්‍යභාර්‍යන් කරන නිසා මේක හැමෝම වගේ අනිවා පාවිච්චි කරන්න ඔන supplement එකක්. ඇයි මම එහෙම කිව්වෙ මෙන්න මේකයි ඇත්තටම whey protien වලින් size වෙනව තමයි ඒත්සහෝලා මේකෙන් weight gainers වගේ ඉකමන් ප්‍රතිපල ගන්න බෑ. සාමාන්‍යෙන් වෙ ප්‍රොටින් වලින් size කරනවනම් අඩුම තරමෙ රාත්තල් 5 බෝතල් 5 සිට 10 දක්වාවත් එක දිගට බොන්න ඔනෙ.සාමාන්යෙන් weight gainers වගෙ නෙමෙ. වේ ප්‍රොටින් වලට fat එකත් කැපීගෙන තමා මහත් වෙන්නෙ.එකියන්නෙ whey protien අපිට fat burner එකක් විදියටත් බාවිතා කරන්න පුලුවන්. අනිත් ප්‍රදානම දේ තමා recovery. එකියන්නෙ සාමාන්‍යෙන් අපි සෙල්ලම් කරල ඉවර උනාම අපේ amino acid ප්‍රමානය ඇග ඇතුලේ සෑහෙන්න අඩු වෙනව.මෙක නිසා පහුවෙනිදට අපිට සෙල්ලම් කරන්න තියනව නම් අපිට ඇගට හරි අමාරු ගතියක් නැත්තම් කම්මැලි ගතියක් එනව.ප්‍රධාන හේතුව bcaas අඩු වීම. ඒත් whey protien වලින් bcaas ලබා දෙන නිසා මේක සෑහෙන්න අඩු කරගන්න පුලුවන්.
අනික whey protine දීල හදපු ඇගවල් weight gainers ගහපු ඇගවල් වගේ ලේසියෙන් බහින්නෙ නෑ.අනික whey දීල හ්දන ඇගවල් පට්ට ලස්සනයි. (ඔය lazar ල එහෙම whey මරුවො තමා.) දැන් අපි එමු wheight gainers වලට.සමාන්‍යෙ ඇගකට එක රාත්තල් 15 weight gainer එකක් ඇති ඇග මහත් කරන්න. හැබැයි හුගක් අය කරන චෝදනාවක් තමා ඇග බහිනව කියල මේක නවත්තපු ගමන්. ඔව් ඒක සාමන්‍යෙන් වෙනව. මේකට හේතුව ඇවිල්ල wheight gainers වල තියන කාබෝහයිඩ්‍රෙට් සිරුරට උරාගන්න ලෙසි සාමාන්‍ය පිශ්ටය වගේ නෙමෙ. ඉතින් සෙල්ලම් කරන කාලය තුලදී මේවගේ උරාගන්න ලේසි කාබොහයිඩ්‍රේට් ඇගට ලැබෙනව කියන්නෙ දඩ බඩ ගාල මහත් වෙනව. හැබැයි නවත්තපු ගමන් ඒවගෙ නොලැබෙන හින්ද ටක් ගාල බහිනව. එකට කරන්න ඔනෙ හොද මීල් ප්ලෑන් එකක් අරගෙන හොදට කන්න ඔනෙ.
දැන් කෙනෙක්ට ප්‍රශනයක් වෙන්න පුලුවන් ඉතින් wheight gainers වලත් එක serving එකක whey protien ග්‍රෑම් 50ක් විතර තියනව කියල දාල තියනව කියන එක. ඔව් ඇත්ත ඒත් මචාල ඔය උන් කියන එක serving එකක ග්‍රෑම් 300 ත් 400ත් අතර ප්‍රමානයකට. මගෙන් ස්ප්ලිමන්ට් ගත්ත අයට මම කිව්වෙ දවසකට එක scoop එකක් පාවිචි කරන්න කියල. මොකද ඔය උන් කියන gram 300ක් 400ක් ගත්තොත් වෙන්නෙ එකො සීනි හැදෙනව. නැත්තන් වකුගඩු දෙකකුයි අක්මාවකුයි දාගන්න වෙන එක. මොකද කිව්වොත් ඔය ප්‍රමානය ලංකාවෙ අපිට හුගක් වැඩි. අනික අපේ අයියල එහෙම හුගක් මරාගෙන සෙල්ලම් කරන කට්‍ටියත් නෙමෙනෙ. ඉතින් ඒ ප්‍රමනය හුගක් වැඩි. ඉතින් එක scoop එකක්ට ප්‍රොටීන් ග්‍රෑම් 50 ලැබෙන්නෙ නෑ. හුගක් වෙලාවට ප්‍රොටින් ග්‍රෑම් 10ක් 15 වගෙ තමා ලැබෙන්නෙ. එවත් වෙ ප්‍රොටීන් තරම් උසස් නෑ. ඔච්චර තමා සහෝල කියන්න තියෙන්නෙ. එහෙනම් අපි ගියා පොස්ට් එක හොද නම් like එකක් දාල තව කෙනෙක්ට බලන්න share කරන්න.
Body-Engineers Sri Lanka