මේ ලිපියෙන් මම කතාකරන්න හිතුවෙ ඇනබොලික් එක ගන්නකොට කට්ටියට තියන ප්‍රශ්න ගැන.
හරි එහෙනම් මෙන්න ප්‍රශ්න සහ උත්තර.
1.ඇනබොලික් එක කොච්චර කාලයක් ගන්න පුලුවන්ද ?
*උපරිම මාස දෙකක් දෙකාමාරක් වගෙ තමා
2.කොහොමද මේක ගන්න ඔනෙ ?
*හොදම විදිය නම් 1/3 scoop ගානෙ දවසට 3න් පාරක් එකියන්නෙ දවසටම එක scoop එකක්.
3.කොයි වෙලාවටද ?
*උදේ නැගිට්ට ගමන් හිස් බඩ එක පාරයි,දවල් කෑම කන ගමන් හරි කෑවට පස්සෙ හරි එක පාරයි,රෑ නිදා ගන්න කලින් එක පාරයි.
4.මේකෙ තියන side effects මොනාද?
*කිසිම side effect එකක් නෑ. චොකලට් flavor එක ගන්න කට්ටියට බඩ වේලන එක හරි මූනෙ කුරුලෑ හරි එන්න පුලුවන්.එක ඌශ්න නිසා.
5.මේක ගහල සෙල්ලම් කරන්නම ඕනෙද ?
*අනිවාර්‍යෙන් මේව සෙල්ලම් කරන කට්ටියට ගන්න විතරයි හදල තියෙන්නෙ.නැත්තන් අනිවාර්‍යෙනෙ වකුගඩු වලට බලපාන්න පුලුවන්.
6.supplement එකෙ ගහල තියන විදියට පාවිච්චි කරන එක හොද නැද්ද?
*ඔව් ඒවිදිය ගොඩක් වැඩි.මොකද අපි බලන්න ඔනේ අපෙ ඇගට අල්ලන්න විදියට ඔනම supplement එකක් ගන්න.
7.සෙල්ලම් කරල ඉවර වෙච්ච ගමන් බොන්න එපාද?
*අනිවා.කොහොමත් කලින් කිව්ව වෙලාවල් 3න් එකකදිනෙ සෙල්ලම් කරන්නෙ එතකොට සෙල්ලම් කරල ඉවර වෙච්ච ගමන් බොන්න.cardio කරන අය එක ඉවර උන ගමන් බොන්න.
8.මගෙ යාලුවෙක් ගැහුව ඌට වැඩ කරා.ඒත් මට වැඩ කරන්නෙ නෑ හේතුව මොකද්ද ?
*වෙන්න පුලුවන්.එක ඇගෙන් ඇගට වෙනස් වෙනව.ඔයාගෙ බොඩි එකට හොදටම ගැලපෙන supplement එක තෝර ගන්න.
9.එකියන්නෙ ඇනබොලික් එක හැමෝටම වැඩ කරන්නෙත් නෑ?
*ඔව්.හේතුව එකෙනෙක් ගෙ ඇග තව කෙනෙක්ගෙ ඇගට කිසි සේත්ම සමාන නැති වෙන එක.
10.ඇනබොලික් එකෙ fat එක වැඩි නේද?
*ඔව් අනිත් weight gainers වලට සාපේක්ශව සාමාන්‍ය වැඩි.
11.එතකොට මොකද කරන්නෙ ?
* සෙල්ලම් කරන ගමන් කාර්ඩියො කරනව නම් ඒ fat එක අඩු කරගන්න පුලුවන්.
12.මේක වැඩ කරන්න workout schedu le එකත් බලපානවද?
*අනිවාර්‍යෙන් suppliment එක පාවිච්චි කරන කාල සීමාවෙ ලොකු workout plaන් එකක් කරනව නම් ගොඩක් හොදයි.
මට දැනට මතක් උන ප්‍රශ්න ඔච්චරයි තව තියනව නම් කොමෙන්ටුවක් දාන්න.
එහෙනම් අපි ගියා සුබ රැයක්. like පාරක් දාපල්ල.
Body-Engineers Sri Lanka