කායවර්ධනයෙ ලොකුම බොරු සෙට් එක ගැන.

මේ ලිපියෙන් අපි කතා කරන්නේ කායවර්ධනයේ ලොකුම බොරු සෙට් එක ගැන. කට්ටීය සෙල්ලම් කරන්න පටන් ගත්තම එක එක දෙවල් ඇහෙන්න ලැබෙනව කියල මම දන්නව මොකද මම සෙල්ලම් කරන්න පටන් ගත්ත දවාස් වලත් ඔය ටික ඔය විදියට කට්ටිය කිව්ව. දැන් නම් මම එකෙක් කියන දෙයක් ගනන් ගන්නෙ නැ. 

1"පෙති ගහන්න එපා වද වෙනව.පිටි අවුලක් නෑ"
කවුරුහරි ඔක කිව්වොත් කෙලින්ම අහපන් කොහොමද පෙති වලින් වද වෙන්නෙ කියල. හැබැයි මෙහෙම දෙයක් තියනව steroid පෙති ගැන නෙමේ  මම කතා කරන්නෙ.amino,capsule,fat burners ගැන. මොක්ද්ද මෙ පෙති ගන්න එකෙ තියන විශේශත්වය. පිටි එක ඇගට උරා ගන්න වේගය වැඩි. පෙති ටිකක් වෙලා යනව. හැම එකම ඕක තමයි වෙනස. මේකත් මතක තියගන්න සහොදරවරුනි ලොකුකමට amino පෙත්තක්වත් ගහන්නෙ නෑකියන උන් තමා හැම ජරාවම ගහන්නෙ. අනික ඔක ගත්ත කියල කිසිම side effect එකක් නෑ ඔකෙ තියෙන්නෙ amino අම්ල වීතරයි.

2."ස්වයවින්දනය  එපා ඇඟ  හැදෙන්නෙ නෑ"
කොහොමද යකෝ එහෙම වෙන්නෙ? ස්වයවින්දනය කොල්ලෙක්ට නොකර ඉන්න පුලුවන්ද? පට්ට බොරුවක් බන්. හැබැයි ජිම් යන්න ඔන්න මෙන්න කලින් ස්වයවින්දනය එපා. ඇග හැදෙන්නෙ නැති රෙද්දක් නෙමෙ ඇගේ energy level එක අඩු වෙනව. එතකොට mind එක ෆොකස් නෑ.අනික පොඩි කම්මැලි කම්කුත් එන නිසා.

3."කිසිම පිටි එකක් ගහන්න එපා හොද නෑ වඳ වෙනව"
කිසිම පිටි එකක වඳ  කරන එව දාන්නෙ නෑ. ඔව නිකන් කට කහන උන් කියන කතා. ඔවගෙ තියෙන්නෙ සාමාන්‍යයෙන් මාංශ පේශි හැදෙන්න ඕන එව මිසක් වෙන එවා නෙමෙ. උන්ට වෙන වැඩ නෑනෙ අපිව වද කර කර ඉන්න.
එක දෙයක් පැහැදිලිව කියන්නම් ඔන පිටි එකක් ගන්න ඔනෙ ජිම් යනව නම් විතරයි. මොකද නිකන් ඉදන් පිටි ගහනවනම් අක්මාවට හෝ වකුගඩු වලට හානි වෙන්න පුලුවන්.එහෙම වෙන්නෙ මේවගෙ ප්‍රෝටීන් ප්‍රමානය වැඩි නිසා.
එහෙනම් දැනට එපමනයි.අපි ගියා.පොස්ට් එක හොද නම් ලයික් පාරක් දාල නොදන්න කෙනෙක්ට බලන්න ශෙයාර් කරන්න.
Body-Engineers Sri Lanka