අපේ arm එක සුපිරියටම හදාගන්න රහසිගත tips 7ක්.

අද මම ඔය ලමයි කැමතිම දෙයක් ගැන තමයි කතා කරන්න යන්නේ..ඒ තමයි අපේ arm එක ගැන..

සාමාන්‍යයෙන් කොල්ලො හුගක් train කරන්න කැමතිත් ඔය muscles වලට තමයි. කොමහරි වේවා. අද මම ඔයාලට දෙනව රහසිගත tips 7ක්. සුපිරිම අර්ම් එකක් හදා ගන්න. මේක රහසක්මත් නෙමේ.. video එකක තිබුනෙ.. ඔන්න එහෙනම් ඒකෙ කියල තිබ්බ ටිප්ස් ටික.

1.arm වලට විතරක් වෙනම දවසක් දෙන්න..
මෙකෙන් අදහස් කරන්නෙ ඔයා fresh පිට සම්පූර්ණ අවධානය arms වලට දීල train කලාම effect එක වැඩි කියන එක..

2.හැම වෙලේම මහත bar එකෙන් සෙල්ලම් කරන්න.
Video එකෙ කියන විදියට නම් මෙක හොද විදියක් biceps වල size එකයි strength එකයි වර්ධනය කරගන්න..

3.forearms වලට train කරන්න..
සමහර වෙලාවට ඔයල දැකල ඇති ලොකු biceps තියන් එත් forearms එච්චර නැති කස්ටිය.. forearms train කරන්න තියන හොඳම විදිය තමයි curl වගෙ එවා ගහද්දි මහත බාර් එකෙන් සෙල්ලම් කරන එක..

4.arm muscles වලට යන රුධිර ප්‍රමානය වැඩි වෙන විදියට සෙල්ලම් කරන්න..
මෙකෙන් අදහස් වෙන්නෙ reps 8-15 සෙල්ලම් කරන්න කියන එක.. එකට හෙතුව විදියට එයාල කියන්නෙ මෙ රෙප්ස් වලට අනුව සෙල්ලම් කලාම muscles වලට රුධිර යන ප්‍රමානය වැඩි වෙනව කියල..රුධිර වැඩියෙන් යන නිසා muscles වල වර්ධනය වේගවත් වෙනව කියල තමයි කියන්නෙ..

5.fat එක අඩුකර ගන්න
ඇත්තටම arm එකක් fat එකත් එක්ක තිබිල වැඩක් නැ.. arm එක ලස්සන වෙන්නෙ හොදට define උනාම..නැතුව පුස් ඌරෙක් වගෙ අතක් තිබ්බ කියල එකෙ ඇති ලස්සනක් නැ..

6.එක කාලෙකට එක muscle group එකක් විතරක් train කරන්න..
මෙකෙන් අදහස් වෙන්නෙ මාසයක් විතර අරන් arms විතරක් train කරන්න කියල..එතකොට එකෙ effect එක වැඩි වෙනව කියල තමයි කියන්නෙ

7.වෙනස් විදියෙ exercise කරන්න..
මෙකෙන් අදහස් කරන්නෙ curl,preachr cur,dumbbell curl වගෙ එවට පමනක් සීමා නොවි අනිත් arms exercises කරන්න කියන එක..එකියන්නෙ cable curl,hammer curl,dumbbell kickback වගෙ එව ගැන
එහෙනම් ඔන්න tips ටික කිව්ව.. ඊලඟ post එකෙන් හම්බෙමු..සුබ දවසක් හැමොටම..

Body-Engineers Sri Lanka