මම කතා කරන්න හිතන් ඉන්නෙ ග්ලුටමයින් ගැන. සමහර අය අහල ඇති. මේකට L-glutamine කියලත් කියනව. මොකද්ද මේක? ඇත්තටම ග්ලුටමයින් කියන්නෙ amaino acid එකක් ඒ කියන්නෙ ප්‍ර්‍රොටීන් වල සංඝටකයක්. මේක ඇත්තටම කායවර්ධනය කරන අයට ගොඩක් වැදගත්. ඇයි කියල බලමු.
සාමාන්‍යෙන් අපි training කරන් වෙලාවට ඇගේ තියන ග්ලුටමින් ප්‍රමානය සෑහෙන්න අඩු වෙනව. මේක නිසා training කරන අයට සෑහෙන අඩුපාඩු ඇති වෙනව. උදාහරන විදියට කියනවන්ම් අපෙ ශක්තිය,ජවය හා නැවත ප්‍රතිසංස්කරනය වෙන එකත් අඩු වෙනව. සාමාන්‍යෙන් ග්ලුටමින් කියන්නෙ ඇග size වෙන එකක් නෙමෙ. මේක ඉක්මන් ප්‍රතිපල පෙන්නන supplement එකකුත් නෙමේ. මේක use කරන අයගෙ ඇගේ ශෙප් එක පට්ට ලස්සනයි. මේකෙ තියන ප්‍රතිලාබ මේව විතරක් නෙමෙ.
1.ප්‍රතිශක්තිකරන පද්ධ්තිය නිරෝගි වෙන එක.
2.musle වල විජලන තත්ව වලක්වන එක.
3.සිරුරෙ වර්ධක හෝමෝන වල සංයුතිය නිවැරදි තත්ව වලින් සොභාවිකව මාංශ පේශි වර්ධනය.
4.ප්‍ර්‍රොටීන් පරිවුර්තීය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.
5.කෙන්ඩ පෙරලෙන එක(cramps) අඩු කරන එක.
තව ගොඩක් තියනව. මම හිතන්නෙ ඔයටික ඇති. මේකෙ නම් අතුරුආබාධ නෑ. සාමාන්‍යෙන් දිනකට ගන්න තියන නියමිත ප්‍රමානය ග්‍රෑම් 15 ක් විතර.
තව දෙයක් සාමාන්‍යෙන් ලංකාවෙ කට්ටිය පුරුදු වෙලා ඉන්නෙ weight gainers,whey protein,pre workout වගේ දේවල් විතරයි. එහෙම වෙන්නෙ නැතුව මේවගේ හොද දේවලුත් ගන්න කියල කියන ගමන් අපි ගියා. පොස්ට් එක හොද නම් අනිවා ලයික් එකක් දාන්න.
Body-Engineers Sri Lanka