ලංකාවෙ අපිට ගැලපෙන හොදම වේ ප්‍රොටින්

මම පොඩි පරික්ශනයක් කලා page එකෙ සහෝදරවරු එක්ක ගහපු වේ වලින් හොදම වේ මොනාද කියල.. ඒ ලැබිච්ච තොරතුරු වලින් හොදම වෙ ප්‍රොටින් ටික තමා මේ තියෙන්නෙ.
1.Dymatize iso 100

2.Nitrotech

3.Dymatize Elite Whey

4.Gold Standrd 100% Whey

5.Dymatize elite xt

6.Combat Powder

7.Hydro Whey

8.Inner Amour Whey

Body-Engineers Sri Lanka