කට්ටිය මගෙන් අහල තිබුනා මොකද්ද මෙ නයිට්‍රොටෙක් කියන්නෙ සහ එකෙ තියන විශේශය මොකද්ද කියල.. ඒක නිසාම මම හිතුව මෙ සප්ලිමන්ට් එක ගැන කියන්න ඔනෙ කියල.. මම දාලා තියන අනුවර්ත නාමයෙන්ම හිතාගන්න පුලුවන් නෙද සුපිරි බඩුවක් කියල..
හොදයි එහෙනම් අපි බලමු මොකද්ද මෙ සහ මේකෙ විශේෂත්වය මොකද්ද කියල. ඇත්තෙන්ම මෙක වේ ප්‍රොටීන් එකක්. හැබැයි නිකන්ම නිකන් වේ නෙමෙ තියෙන්නෙ වේ අයිසොලේට්. වේ අයිසොලේට් කියන්නෙ වේ ප්‍රෝටීන් වල ගන්න පුලුවන් සුපිරිසිදුම තත්වය.
මේ විදියට පැහැදිලි කරන්නම්කො සාමාන්‍යෙන් වේ ප්‍රෝටීන් වර්ග ගත්තම අපෙ සිරුරට අවශෝශනය කරන්න ලේසිම වර්ගය තමා මෙ අයිසො වෙ කියන්නෙ. හුගක් වේ ප්‍රොටීන් සප්ලිමන්ට් වල තියෙන්නෙ කවලමක් එ කියන්නෙ සාමාන්‍ය වේ සහ වේ ප්‍රොටීන් අයිසො වල කවලමක්.
හැබැයි මසල්ටෙක් ආයතනයෙන් නිපදවන මේකෙ තියෙන්නෙ 100% ISO වේ විතරයි. විශේශය එකත් එක හැන්දක ග්‍රෑම් 30ක් තියනව. කට්ටියට තේරෙනව ඇතිනෙ එක හැන්දක 30 ග්‍රෑම් කියන්නෙ ලොකු ප්‍රමානයක් කියල. ඔව් ඇත්තටම ඒක ලොකු ප්‍රමානයක් තමයි. ඉතින් මේ ලොකු ප්‍රෝටීන් ප්‍රමානය ඇගට උරා ගැනීම තවත් පහසු කරන්න ප්‍රෝටීන් ඇගට උරාගැනීම පහසු කරන එන්සයිම වර්ගත් ලෝබ නැතුව මසල්ටෙක් ආයතනය මේකට ඇතුලත් කරල තියනව. ඒක නිසා අන්තර්ගත ප්‍රෝටීන් ප්‍රමානය ලොකු උනත් ඇගට උරා ගැනීමේදී අපහසු තාවයක් ඇතිවන්නෙ නෑ.
මේකත් ප්‍රධාන විශේශත්වයක් මේ සප්ලිමන්ට් එකේ තියන. අනිත් ප්‍රධානම කරුන නම් මේකෙ මේද ප්‍රතිශතය 0%ක් වීම. හුගක් වේ ප්‍රෝටීන් සප්ලිමන්ට් වල පොඩි හරි ෆැට් එකක් ඇගට වැටෙනව. ඉතින් ෆැට් එක ඇගට දාගන්න අකමැති කට්ටියට සුප්පා සප්ලිමන්ට් එකක් තමයි මේක.
ඒවගේම මේකෙ කාබෝහයිඩ්‍රේට් සහ කොලෙස්ට්‍රෝල් ප්‍රති්ශතයත් හුගක් අඩුයි. අනිත් ප්‍රධානම දේ දෙයියො බුදුන් දැක්ක වගේ මේකෙ ක්‍රියෙටිනුත් තියනව. අන්න එක තමයි මේකෙ තියන ලොකුම විශේශත්වය ඇයි මේකට ක්‍රියෙටින් දාල තියෙන්නෙ.??
කට්ටිය දන්නවනෙ ක්‍රියෙටින් වලින් ශක්තිය වැඩි කිරීම නිසා සෙල්ලම් කරද්දි මාංශපේශි තන්තු ඇදීමකට ලක් වෙලා තුවාල වෙනව කියල ඔය තුවාල ප්‍රෝටීන් වලින් පිරවීමක් වෙද්දි තමා අපි කියන්නෙ LEAN MUSCLE EKA SIZE වෙනව කියල. ඉතින් ක්‍රියෙටින් තියන නිසා සයිස් කරන එක තවත් ඉක්මන් කිරීමක් තමයි මේගොල්ලො බලාපොරොත්තු වෙලා තියෙන්නෙ. ඉතින් කට්ටියට තේරෙනවනෙ මම අරවගේ නමක් මේකට දැම්මෙ ඇයි කියල. ඒවගේමයි කනගාටුවෙන් උනත් කියන්න ඔනෙ ගොල්ඩ් ස්ටෑන්ඩර්ඩ් වේ වගේම මේකෙත් හොර කොපි හැම තැනම තියනව ඒක නිසා ශුවර් තැනකින්මග් ගනිල්ල මචෝ..
එහෙන්ම් අපි කැපුන.පොස්ට් එක හොද නම් ලයික් පාරක් දාල තව කෙනෙක්ට බලන්න ශෙයර් කරන්න...
Body-Engineers Sri Lanka