ඉස්සල් ලම අපි බලමු සහෝදර වරුනි කොහොමද මාර්ස් ගෙනර් එකකින් අපිව size කරන්නේ කියල.මෙන්න මේකයි සරලවම කියනව නම් වෙන්නේ මාර්ස් ගෙනර් එකක් කියල කියන්නේ ප්‍රෝටීන් සහ කබෝහයිඩ්රේට් වැඩි වශයෙන් අන්තර්ගත සප්ලිමන්ට් වර්ගයක් ඊට අමතරව විටමින් සහ ඛනිජ ලවණ සහ තන්තු ගොඩක් අන්තර්ගත වෙනවා.අනිත් ප්‍රධන කරණය තමයි යම් කිසි ප්‍රමාණයක සිනි මෙහි අන්තර්ගත වෙනවා.
අපි හුගක් සරලව වැඩ කරන විදිය කිව්වොත් මචංලා....අපි මාර්ස් ගෙනර් එකක් ගත්තම වෙන්නේ එකේ තියන ප්‍රෝටීන් ටික මාංශ පේශි වල තියන ප්‍රෝටීන් තන්තු අලුත් වැඩිය කරන්න ඉස්සල්ලම පිටත් කරනවා.ඊට පස්සේ ඔකේ තියන කබෝහයිඩ්රේට් ටික ග්ලුකෝස් කරලා ඊට පස්සේ ඒ ග්ලුකෝස් ටික ග්ලයිකොජන් කරලා අපේ මාංශ පේශි තුල තැම්පත් කරනවා.
ඔන්න ඔය හේතුව නිසා තමයි සහෝදර වරුනි මාර්ස් ගෙනර් වේ ප්‍රෝටීන් වලට වැඩ වැඩ කරනවා කියල අපි කියන්නේ..
දැන් කට්ටිය බලනවා ඇති ඔකේ තිබ්බ සිනි වලට මොකද වෙන්නේ කියල.ඔන්න ඔතන තම සහෝදර වරුනි ප්‍රශ්නේ ඇති වෙන්නේ සිනි ටික ලේ වලට එකතු උනාම රුධිර ගත සිනි ප්‍රමණය වැඩි වෙනවා.එහෙම උනාම තමා වැඩිමනක් සිනි මේදය විදියට සමට යටින් සහ අක්මාවේ තැම්පත් කරන්නේ.
දැන් කට්ටිය පොඩ්ඩක් හිතල බලන්නකෝ අධික සිනි ප්‍රමණයක් එකදිගට ඔය වගේ ලේ වලට එකතු වෙනවා කියල අන්න එතකොට ඔයාට දියවැඩියා අවධානමක් තියනව.ඔයාගේ පවුලේ කාට හරි දියවැඩියාව තියනවා නම් පරිස්සම් වෙන එක අනිවාර්යයි.
දැන් ඔයාල කල්පනා කරයි සිනි විතරද මේකට බලපාන්නේ කියල නැහැ උදාහරණයකින් පැහැදිලි කරන්නම් කට්ටියට මතකද mass freak කියල කහ පාට ලොකු මාර්ස් ගෙනර් එකක් අවා.ඔන්න ඕක බාවිතා කරපු හුගකගේ සිරුරේ ලේ වල සිනි ප්‍රමානය වැඩි වෙලා තිබුන.කොහොමත් මාර්ස් ගෙනර් වල සිනි තියනවනේ.එත් ගැටලුව උනේ එක නෙමේ.මේ mass freak කියන සප්ලිමන්ට් එකේ තිබුන කබෝහයිඩ්රේට් එක සරල වැඩි නිසා ටක් ගාල ඇගට අවශෝෂණය උනා.එහෙම උනාම වෙන්නේ සප්ලිමන්ට් එකේ සිනි සහ කබෝහයිඩ්රේට් එකෙන් එන සිනි නිසා රුධිරගත සිනි සාන්ද්‍රණය ඩබල් උනා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හුගක් සප්ලිමන්ට් වල සිනි අන්තර්ගතයි.කෙට්ටු කෙනෙක්ට ලංකාවේ ආර්ථිකමය පැත්තෙන් ඉක්මනට වර්ධනය කරගන්න මිලදී ගන්න පුළුවන් සප්ලිමන්ට් එක තමා මාර්ස් ගෙනර් කියන්නේ.ඉතින් සප්ලිමන්ට් එකක් ගනිද්දී හුගක් හොයල බලලා දන්නා කෙනෙක් ගෙන් අහල ගන්න ඕන ප්‍රමාණය නිශ්චිතව දැනගෙන සප්ලිමන්ට් එකක් ගන්න.
මොකද සමහර වෙලාවට කෝල් එනවා අය්යේ ඔයා හොදයි කියන සප්ලිමන්ට් මට වැඩ කරන්නේ නැහැනේ කියල.ඊට පස්සේ ගත්ත විදිය ඇහුවම මම ඔලුවේ අත ගහන්නවා.ඔයාල විශ්වාස කරනවද රෂියන් බේයර් සප්ලිමන්ට් එක එක වරකට ග්‍රෑම් 470 බැගින් දවසට දෙපාරක් ගන්න ළමයි ඉන්නවා කියල.එතන සිනි ග්රෑම් 63 ක් තියනව පොඩ්ඩක් හිතල බලන්න දවසට සිනි 126ක් මේක සාමාන්‍ය පවුලක් දවස් දෙකක් පාවිච්චි කරන සිනි ප්‍රමාණයට සමානයි. එක නිසා කොයි වෙලේවත් ගහල තියන විදියට වත් එහෙම නැත්තනම් කවුරුත් කියපු විදියට වත් සප්ලිමන්ට් පාවිච්චි කරන්න එපා.අනිවා පොඩ්ඩක් හොයල බලන්න ගන්න කලින්.
එහෙනම් ළමයි අපි ගියා..පොස්ට් එක හොද නම් ලයික් එකක් දාල නොදන්නා කෙනෙක්ට බලන්න ෂෙයාර් කරන්න.