
දැන් ඔබගේ ප්‍රශ්නයට පැමිනෙන්නට කැමතිය. අඩි 5ඉ අගල් 3ක් යනු ඉතා මිටි සිරුරක් නොවේ. එය සැලකිය යුතුතරම් උසක් (height) සහිත එකකි. සාමන්‍යෙන් ශ්‍රි ලාංකික පිරිමි දරුවකුගේ සාමාන්‍ය උස අඩි 5 අගල් 4 හෝ 5ක් වැනි ප්‍රමාණයක් පවතී. ඒ අනුව ජනගහනයෙන් 40- 45% ප්‍රමානයක් ඔබේ උසට වඩා බෙහෙවින් කුඩාය. එබැවින් දෙවනුව එයද අවබොධකර ගන්න.
මීලග ඉතා වැදගත් කරුණ නම් ඔබගේ මාපියන් (patents height) ඉතා මිටිනම් ඔබ ඉතා උස වීම සිතිය නොහැකිය. එබැවින් එය පිලිබඳවද අවධානය යොමුකරන ලෙස ඉල්ල සිටිමි.
කෙසේ උවද ඔබ උස ඉහල දමා ගැනීමේ දැඩි අවශ්‍යතාවකින් පසුවන බව පැහැදිලිය. එබැවින් ඒ පිලිබඳ යම් ඔවදනක් දීමට කැමතිය. විශේෂයෙන් උස යාමට කියා විශේෂයෙන් බෙහෙත් නොමැත. එබැවින් එවැනි බෙහෙත් පිලිබඳ නොරැවටෙන්න. කෙසේ වුවද නිසි පෝෂණයක් සමගින් ශරීරයට ලැබෙන වයායාම ඔබේ ශරීරයේ උස ඉහල යාමට වැදගත් වනු ඇත. ශරීරයේ උස වැඩිකරගැනීමට වැදගත්වන ව්‍යායාම කිහිපයක් පහතින් දක්වා ඇත. මේ ව්‍යායාම මගින් වර්තමාන උස යම් ප්‍රමාණයක් පහසුවෙන් වැඩි කර ගත හැකි බව වෛද්‍යවරුන් නිර්දේශ කරනවා.
Try and Try One Day You Can Fly මෙන්න මේක හොඳට මතක තියාගන්න.
1. පිහිනීම. Swimming
පිහිනීමේදී ශරීරයේ ඇදීම හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් උස වැඩි කර ගැනීමේ හැකියාව තිඛෙනවා. නමුත් මිනිය හැකි ප්‍රථිඵලයක් ලබා ගැනීමට නම් දිනකට පැය 2ක් පමණ දීර්ග කාලයක් පිහිනීම සිදු කළ යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
2. Hanging Exercises

3. පාදයේ ඇගිලි තුඩු අතින් ඇල්ලීම. Touch Toes
පහසුවෙන්ම ඕනෑම ස්ථානයකදී සිදු කළ හැකි ව්‍යායාමයකි. මෙහිදී දණහිස නොනැවෙන සේ පාදයේ ඇගිලි අතින් ඇල්ලිය යුතුයි. මෙය එක වැරම සිදු කිරීමට අපහසු වුවත් දිගින් දිගටම උත්සාහ කිරීම මගින් සිදු කර ගැනීමට හැකියි. මෙලෙස ස්වල්ප වේලාවක් ඇගිලි තුඩු ස්පර්ශ කරගෙන සිටීම මගින්ද ශරීරයේ උස වැඩි වන බව වෛද්‍ය මතය යි.
4. Pelvic Shift

5. The Table

6. Jump Rope

7. Super Stretch
මෙහිදී කෙලින් සිට, දෑත් හිස පිටුපස තබා සීරුවෙන් ඛෙල්ල ඉහලට පහළට සහ පැත්තට හැරවීම සිදු කළ යුතුයි. එක් එක් අවස්ථාවන්හි තත්පර කිහිපයක විරාමයක් තැබීම මගින් ඉතාම ඉක්මනින් ප්‍රතිඵල ලබා ගත හැක. මෙහිදී කශේරුව සහ ඛෙල්ල ඉලක්ක කිරීම සිදු වේ.
8. Two Legs Straight Up

ඔබ උස පිළිබද ගැටලුවක් ඇත්තෙක් නම් මෙම ව්‍යායාම මගින් ස්වල්ප ප්‍රමාණයකින් හෝ උස වැඩි කර ගැනීමේ හැකියාව තිඛෙනවා. නමුත් අස්ථි සම්බන්ධ ගැටලු පවතී නම් මෙයින් ව්‍යායම තෝරා බේර ගැනීමට සැලකිලිමත් වීම වඩාත් සෞඛ්‍ය සම්පන්න බව අපේ මතයයි






