
නමුත් වක්‍රාකාරයෙන් උදව් වෙනවා. Fish oil වල අඩංගු Omega 3,EPA,DHA අම්ල හදවතේ මනා ක්‍රියාකාරිත්වයට උදව් වෙනවා.
ඔයාට මහන්සි නැතුව සෙල්ලම් කරන්න ශක්තිය ලබාදෙනවා වගේම අස්ථි ශක්තිමත් කිරීමටත් ප්‍රධාන වශයෙන්ම උදව් වෙනවා. Fish oil පාවිච්චි කරන කෙනෙක් ලේසියෙන් ආබාධ වලට ලක් වෙන්නෙ නෑ කියන්නේ ඒකයි.
සෙල්ලම් කරන කෙනෙක් දවසට Tablets 2ක් බිව්වට අවුලක් නෑ. අතුරු ආබාධ මුකුත් නම් නෑ.





