
හැබැයි නැත්තෙත් නෑ.. ස්වයං වින්දනය කරන සෑම අවස්ථාවකම කැලරි 10-15 අතර ප්‍රමාණයක් දහනය වෙනවා ඒ වගේම මසල් එක වර්ධනයට නියමිත ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් ශරීරයේ පැවතීම අනිවාර්යයි.
ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනෙ නෑ කියන්නේ ඒකයි.ජිම් එකට යන්න කලින් කොහොමවත් ස්වයං වින්දනය කරන්න එපා..
සෙල්ලම් කරලා ඉවර වෙලා පැය 3-5 පමණ ගත වූ පසුව කරන්න..





