
එකක් තමා අපි හැමෝම දන්න අඹ .. අඹ වල Vitamin C, Vitamin B6,
Potassium, Copper and Vitamin A ඇතුලත් වෙලා තියෙනවා. මේවා මස්පිඩු වර්ධනයට ඉතාමත් වැදගත්
ඊලඟට බලමු මිදි..මිදි වල විශාල කැලරි ප්‍රමාණයක් අඩංගු වෙනවා..ඔයාලට වියලි මිදි 100g හරි දවසට කන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.





