කොහොමද සහෝදරවරුනි අද මම දාන්න හිතුවෙ කට්ටිය තවත් මගෙන් අහන ප්‍රශ්නයකට පිලිතුර. bodytone tablet වැඩද කියන එක.
ඇත්තම කියනව මේක හුගක් අද කාලෙ famous කියල දැනගත්තෙත් මේ page එකට ලැබෙන msg වලින්.. ඇත්තම කියනවනම් සහෝල මේකෙ ගහල නම් තියෙන්නෙ ප්‍රෝටීන් complex එකක් තියන tablet එකක් කියල.
එත් මොනාද මෙ ප්‍රොටින් මොනාද තියන ඇමයිනො අම්ල කියල කිසි දෙයක් මෙකෙ අන්තර්ගත වෙන්නෙ නෑ. එක නිසා කියන්න තියෙන්නෙ මේක පාවිච්චි නොකර ඉන්නවන්ම් ගොඩක් හොදයි කියන එක. මොකද මොන මගුලක් තියනවද කියල දන්නෙ නැතුව ගහන්න එපා. අනික මේක කිසිම branded product එකක් නෙමේ. සමහර වෙලාවකට gym වල කට්ටිය මේක ලාභ නිසා විකුනනව ඇති එත් මම නම් කියන්නෙ හොද ඇමයිනො පෙති ටිකක් ලූස් අර ගන්න එක පාර ගන්න අමාරුනම්.
නැතුව මේවගෙ products පාවිච්චි නොකර ඉන්න කියන එක තමා. ඇඟ හදන්න ඕනෙ තමයි සහෝදරවරුනි එත් ඇඟට ඕන ජරාවක් දාගන්න එපා. එහෙනම් අපි ගියා. පොස්ට් එක හොද නම් ලයික් පාරක් දාල තව කෙනෙක්ට බලන්න share කරන්න..
Body-Engineers Sri Lanka