Home »
Gym Education
» ABS වලට ව්‍යායාම කරද්දී ඇඟ හැදෙන්නේ නෑ? මේක ඇත්තක්ද? මෙන්න උත්තරේ
ABS වලට ව්‍යායාම කරනවා කියන්නේ මහත අයගෙ බඩ අඩු කරන එකත් .සාමාන්‍ය ප්‍රමාණයේ අයගේ ABS මතු කරලා ගන්න එකත් තමයි.ඒ වගේම අපි දන්නවා ABS වලට ව්‍යායාම කරද්දී අපි ආහාර පාලනය කරනවා කියලා .ඒක නිසා අපි ආහාර වලින් ගන්න ශක්තියට වඩා වැඩියෙන් දහනය කරනකොට අපේ ඇගේ තියන ශක්තිය අවසන් වෙලා ඇඟේ මේදය වශයෙන් ගබඩා වෙලා තියන ශක්තිය යොදාගන්නකොට ඒ ඒ අදාල කොටස් වල තියන මේදය අඩු වෙන නිසා ශරීරයේ බර අඩු වෙන ගමන්ම ශරීරයේ ප්‍රමානයත් අඩු වෙනවා .
ඇඟේ තියන මේදය දහනය කරන ගමන් ඇඟ හදන්න අව්ශය නම් ප්‍රෝටීන් විශාල වශයෙන් උවමනා වෙනවා . අඩුම තරමින් බර කිලෝ එකකට ප්‍රෝටීන් ග්‍රෑම් හතරක් වත් වැටෙන්න ආහාර ගන්න වෙනවා.